Small Wooden Living Room Sofa Set

LKR 107,370.00

මෙම නවතම සෝෆා එකතුවත් සමඟ ඔබගේ විසිත්ත කාමරයට සුවපහසුවක් සහ විලාසිතාවක් එක් කරගන්න. සුවිශේෂී නිමාවෙන් යුතු හැඩය ඔබට සහ ඔබගේ මුලු පවුලටම ප්‍රමාණවත් වනවා, සහ එය නිම වී ඇත්තේ ඕනෑම ගොඩනැගිලි ආකෘතියකට ගැලපෙන පරිද්දෙනුයි.

මෙහි වූ පුටු සහ ස්ටූලය ගෙන එනවා සුවපහසු සහ සංයුක්ත ඉරියව් ඕනෑම විසිත්ත කාමරයක් අංගසම්පූර්ණ අංගසම්පූර්ණ කරමින්, සහ එය නිපදවා ඇති සවිමත් ලී රාමු මගින් නිසාවෙන් මෙය වඩාත් ශක්තිමත් වී තිබෙනවා. එසේම එහි වූ ෆැබ්‍රික් කුශන් මගින් එහි පෙනුම තවත් ආකර්ශණීය බවක් එක් කරනවා ඔබේ විසිත්ත කාමරය තුලට.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 0.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

  • සියයට සියයක් තේක්ක ලීයෙන් නිපදවා ඇත.
  • ගුණාත්මක බවින් යුතු ෆැබ්‍රික් කුශන්
  • තනි පුද්ගල පුටු දෙකකින් (2), තිදෙනෙකුට හිඳගත හැකි පුටු එකකින් (1) සහ එක් (1) ස්ටූලයකින් සමන්විතයි.
දැන්වීමයි: වගකීම තුලින් ආවරණය වන්නේ නිපදවීමේදී සිදුවූ දෝෂයන් පමණයි.

සම්බන්ධක නිශ්පාදන​

RK Stylish Living Room Sofa Set

LKR 217,600.00

දීර්ඝ විස්තර​

Wooden Bed

LKR 64,300.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

HomePure 9-Stage Filter Cartridge

LKR 43,030.00

දීර්ඝ විස්තර​