LKR 49,700.00
Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.
GL මික්සර් ග්‍රයින්ඩර් යන්ත්‍රය මල නොබැඳෙන වානේ භාජන තුනක් සමඟ සපයන අතර එහි ධාරිතාව පිලිවලින් ලීටර් 1.5, 1 සහ මිලි ලීටර් 400 වේ. තවද වොට් 600W වේගවත් තඹ මෝටරය වේග 3ක ස්පන්දන පාලකය භාවිතයෙන් අවශ්‍ය ආකාරයෙන් හසුරවාගත හැකිය.
*වර්තමාන ගෝලීය තත්වය හා ලොව පුරා ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් නිෂ්පාදන ඔබ වෙත ලබා දීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි අතර එය නොවැලැක්විය හැකි බව කාරුණිකව දැනුම් දෙමි. ඔබේ අවබෝධය සහ ඉවසීම අපි අගය කරමි. වැඩිදුර විස්තර සහ විමසීම් සඳහා කරුණාකර [email protected] ඔස්සේ විද්‍යුත් තැපෑලක් එවන්න. දීර්ඝ විස්තර