House Hold Combo 1

LKR 49,700.00

  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 0.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

ලීටර් 2.8 රයීස් කුකර්

2.8 ලීටර් ධාරිතාවයකින් යුත් GL රයිස් කුකරය ස්වයංක්‍රීය ආහාර පිසීම, පිසින ලද ආහාර උණුසුම්ව තබාගනීම සහ සෞඛ්‍ය සම්පන්නව හුමාලය මගින් ආහාර පිසීම යන ක්‍රියාකාරිත්වයන් ගෙන් සමන්විත වේ.

*වර්තමාන ගෝලීය තත්වය හා ලොව පුරා ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් නිෂ්පාදන ඔබ වෙත ලබා දීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි අතර එය නොවැලැක්විය හැකි බව කාරුණිකව දැනුම් දෙමි. ඔබේ අවබෝධය සහ ඉවසීම අපි අගය කරමි. වැඩිදුර විස්තර සහ විමසීම් සඳහා කරුණාකර [email protected] ඔස්සේ විද්‍යුත් තැපෑලක් එවන්න. දීර්ඝ විස්තර​

මික්සර් ග්‍රයින්ඩර්

GL මික්සර් ග්‍රයින්ඩර් යන්ත්‍රය මල නොබැඳෙන වානේ භාජන තුනක් සමඟ සපයන අතර එහි ධාරිතාව පිලිවලින් ලීටර් 1.5, 1 සහ මිලි ලීටර් 400 වේ. තවද වොට් 600W වේගවත් තඹ මෝටරය වේග 3ක ස්පන්දන පාලකය භාවිතයෙන් අවශ්‍ය ආකාරයෙන් හසුරවාගත හැකිය.

 

*වර්තමාන ගෝලීය තත්වය හා ලොව පුරා ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් නිෂ්පාදන ඔබ වෙත ලබා දීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි අතර එය නොවැලැක්විය හැකි බව කාරුණිකව දැනුම් දෙමි. ඔබේ අවබෝධය සහ ඉවසීම අපි අගය කරමි. වැඩිදුර විස්තර සහ විමසීම් සඳහා කරුණාකර [email protected] ඔස්සේ විද්‍යුත් තැපෑලක් එවන්න. දීර්ඝ විස්තර​

ද්විත්ව දාහක ගෑස් උදුන

GL ද්විත්ව දාහක ගැස් උදුන ආරක්ශීත ස්වයංක්‍රීය ජ්වලනය සහ නිල් දැල්ලක් නිපදවන කාර්යක්ෂම ද්විත්ව දාහක භාවිතා කොට නිමා කර ඇත..

*වර්තමාන ගෝලීය තත්වය හා ලොව පුරා ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් නිෂ්පාදන ඔබ වෙත ලබා දීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි අතර එය නොවැලැක්විය හැකි බව කාරුණිකව දැනුම් දෙමි. ඔබේ අවබෝධය සහ ඉවසීම අපි අගය කරමි. වැඩිදුර විස්තර සහ විමසීම් සඳහා කරුණාකර [email protected] ඔස්සේ විද්‍යුත් තැපෑලක් එවන්න.
දීර්ඝ විස්තර​

සම්බන්ධක නිශ්පාදන​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

GL Air purifier

LKR 125,400.00 LKR 99,950.00

දීර්ඝ විස්තර​

Olik Solar Lighting System

LKR 61,300.00

දීර්ඝ විස්තර​