Olik Solar Lighting System + GL 5.1 Multimedia System

LKR 118,900.00

පැකේජය තුල අඩංගු දෑ

මෙම නිශ්පාදනය තාවකාලිකව මිලදී ගත නොහැක​.

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Olik Solar Lighting System

Olik Solar Lighting System යනු ඉතා සුවිශේෂී නිමාවකින් යුතු, ඉහල ඵලදායීතාවයකින් සමන්විත වන ආලෝක පද්ධතියක් නවීන LED තාක්‍ෂණයෙන් අනුකූල වන. එමගින් ප්‍රශස්ථ ලෙස වැඩි කාලයක ආලෝකයක් ලබාදීමට සමත් වනවා වගේම සහ අඩු බලශක්තියක් උපයෝගී කරගනිමින් වඩාත් දීප්තිමත් ආලෝකයක් ලබා දීම සඳහා නිර්මාණය වී තිබෙනවා.

එය එක් විශ්වාසනීය අතිරේඛ අලෝක ප්‍රභවයක් හිරු එලිය ඔස්සේ ලබා දෙන බලය විද්‍යුතය බවට පරිවර්ථනය කරමින්, එම පරිවර්ථනය කරන විදුලි බලය විදුලි කෝශ වෙත ගබඩා කරගැනීමට සමත් වන.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
දීර්ඝ විස්තර​

GL 5.1 Multimedia System

මෙම GL 5.1 Multimedia System සමඟින් දවස අරඹන්න ඔබගේ ප්‍රියතම සංගීතයට සවන් දෙමින්. රේඩියෝ, බ්ලූටූත්, USB, සහ මෙමරි කාඩ් භාවිතා කල හැකි මෙමගින් ඔබට ඉතා ලාභදායී මිලකට පැහැදිලි සහ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංගීතමය අත්දැකීමක් ලැබෙනවා නිසැකයි.

 


*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
දීර්ඝ විස්තර​

සම්බන්ධක නිශ්පාදන​

RK Stylish Living Room Sofa Set

LKR 146,200.00

දීර්ඝ විස්තර​

Dressing Tables

LKR 80,700.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

Teaspire Beli Flowers

LKR 4,600.00

දීර්ඝ විස්තර​

Teaspire Wal Koththamalli

LKR 4,600.00

දීර්ඝ විස්තර​