Olik Solar Lighting System + Teaspire Herbal Tea Pack

LKR 94,800.00

පැකේජය තුල අඩංගු දෑ

  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 0.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Olik Solar Lighting System

Olik Solar Lighting System යනු ඉතා සුවිශේෂී නිමාවකින් යුතු, ඉහල ඵලදායීතාවයකින් සමන්විත වන ආලෝක පද්ධතියක් නවීන LED තාක්‍ෂණයෙන් අනුකූල වන. එමගින් ප්‍රශස්ථ ලෙස වැඩි කාලයක ආලෝකයක් ලබාදීමට සමත් වනවා වගේම සහ අඩු බලශක්තියක් උපයෝගී කරගනිමින් වඩාත් දීප්තිමත් ආලෝකයක් ලබා දීම සඳහා නිර්මාණය වී තිබෙනවා.

එය එක් විශ්වාසනීය අතිරේඛ අලෝක ප්‍රභවයක් හිරු එලිය ඔස්සේ ලබා දෙන බලය විද්‍යුතය බවට පරිවර්ථනය කරමින්, එම පරිවර්ථනය කරන විදුලි බලය විදුලි කෝශ වෙත ගබඩා කරගැනීමට සමත් වන.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
දීර්ඝ විස්තර​

Teaspire Herbal Tea Pack

Teaspire Herbal Tea ඔබට නැවුම් තේ පානයක සුමිහිරි අත්දැකීමක් ලබා දීමට සමත් වෙනවා නිසැකයි. ආයුර්වේදීය වෛද්‍යවේදය තුල භාවිතා කරනු ලබන මහානුභාවසම්පන්න ඖෂධයන් සාම්ප්‍රධායික මිශ්‍රණ ක්‍රමවේදයන් ඔස්සේ තේ කොළ සමඟ මුසු කරමින්, විවිධ වූ ඖෂධ 8 ක මිශ්‍රණයන් වල එකතුවක් ලෙස Teaspire Herbal Tea ඔබ වෙත පැමිණෙනවා ඔබගේ ශරීරයට වගේම මානසික ඒකාඝ්‍රතාවයටත් විශාල ප්‍රතිලාභ රැසක් ගෙන එමින්.

ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
දීර්ඝ විස්තර​

සම්බන්ධක නිශ්පාදන​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​