Solar Plus Multi System
Solar Plus Multi System යනු ඉතා සුවිශේෂී නිමාවකින් යුතු, ඉහල ඵලදායීතාවයකින් සමන්විත වන ආලෝක පද්ධතියක් නවීන LED තාක්‍ෂණයෙන් අනුකූල වන. එමගින් ප්‍රශස්ථ ලෙස වැඩි කාලයක ආලෝකයක් ලබාදීමට සමත් වනවා වගේම සහ අඩු බලශක්තියක් උපයෝගී කරගනිමින් වඩාත් දීප්තිමත් ආලෝකයක් ලබා දීම සඳහා නිර්මාණය වී තිබෙනවා.
එය එක් විශ්වාසනීය අතිරේඛ අලෝක ප්‍රභවයක් හිරු එලිය ඔස්සේ ලබා දෙන බලය විද්‍යුතය බවට පරිවර්ථනය කරමින්, එම පරිවර්ථනය කරන විදුලි බලය විදුලි කෝශ වෙත ගබඩා කරගැනීමට සමත් වන.
දීර්ඝ විස්තර