ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා වන අපි අපගේ ඉහලම ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ජාත්‍යන්තර ගුණාත්මකභාවයන්ගෙන් යුතු නිශ්පාදන සහ සේවාවන් අපගේ පාරිභෝගිකයන් හට ලබා දීමටයි, එසේම අපගේ පරමාර්ථය එම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා නිශ්පාදන ඔවුන්ගේ දෛණික ජීවිතයේ කොටසක් බවට පත් කිරීමටයි. අපගේ විශේෂත්වය වනුයේ මෙම සියලුම නිශ්පාදන අනුපූරණය වී තිබෙනවා ප්‍රවෛගික ආදායම් සැලැස්මක් සමඟ ඔබවෙත ප්‍රතිලාභ රැගෙන එන ඔබ සිදුකරන අලෙවි කිරීම් වලින් සහ අපගේ නිශ්පාදන සහ සේවාවන් අනෙකුත් අය වෙත හඳුන්වා දීමේදී එම අයටත් ඒ හා සමානවම ආදායම් අවස්ථා සැලසීම තුලින්.

එක් ස්ථාවර සහ කල්පවත්නා ආදායම් විභවයක් සෑම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා ව්‍යාපාර සහය වෘත්තිකයෙකුටම ලඟා විය හැකි හඳුන්වාදීම, භාවිතයේ තබාගැනී, නැගී සිටීම සහ පවත්වා ගැනීම යන ශික්‍ෂණයන් නිරන්තරයෙන් පුහුණු කිරීම තුලින්.

හඳුන්වා දෙන්න

ඔබගේ අලෙවි කණ්ඩායම ගොඩනගාගන්නා අතරම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා නිශ්පාදන නිරන්තරයෙන් භාවිතය සහ ඒවා හඳුන්වා දීම එක් ශික්‍ෂණයක් සහ පුහුණුවක්  ඔබට උපකාරී වන ඔබගේ දීර්ඝකාලීන  වර්ධනය සහ ස්ථාවර ආදායමක් දක්වා පදනම ගොඩනගා ගැනීමට.

  • සෘජු විකුණුම් ලාභය
  • පෙර දීමනා

 

භාවිතයේ තබාගැනීම

ඔබගේ නිශ්පාදනයේ ප්‍රවර්ධකයක් වන්න සහ ඒවා පරිභෝජනය කරන්න. ඔබගේ ව්‍යාපාරික කණ්ඩායමේ මෙය පුනරාවර්තී හැසිරීමක් බවට පත් කරගන්න සැබෑ අවශේෂ ආදායම් අත්විඳීම සඳහා.

  • කොමිස් පියවර
  • ප්‍රති විකුණුම් කොමිස්

 

නැගී සිටීම

ඔබ නැගී සිටිනවා තනතුරින්, ප්‍රස්ථීතියෙන්, සහ ආදායම් ලබමින් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා ඇචීවර්ස් සමාජයේ ඉහළට ලඟාවෙන අතරම. මෙම තනතුරු උසස් කරගැනීමේ අඩිතාලම තුලින් ඔබගේ ඉලක්ක සකස් කරගැනීම සහ ඒවා සපුරාගැනීමේ තිබෙන වැදගත් කම සුලුවෙන් තකන්න එපා.

  • මාසික තනතුරු උසස් කරගැනීම සහ පවත්වාගැනීම

 

පවත්වා ගැනීම

ඔබ සහ ඔබගේ අලෙවි කණ්ඩායම ලඟාකරගත් සාර්ථකත්වය පවත්වාගන්න සහ වගබලාගන්න එය ස්ථාවර සහ ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් කරගන්නට, එවිට එය ඔබට උපකාරී වේවි අපගේ නිශ්පාදන අලෙවිකිරීම ඔස්සේ තව තවත් පුද්ගලයන්ට සුවිශේෂී ප්‍රතිලාභ කරා ලඟා වීමට මඟ පෙවීම සඳහා!

  • තනතුරු පවත්වාගැනීමේ බෝනස්
  • වාර්ශික දිරිගැන්වීම්

 

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා ඇචීවර්ස් සමාජය

මෙම ඇචීවර්ස් සමාජය හරහා අපි අගයකරනු ලබනවා ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමේ සුපිරි තරු. අපි මෙහිදී හඳුනාගන්නවා ඔවුන්ගේ විශ්වාසයන්, අභිලාශයන්, උද්‍යෝගයන්, සහ ඔවුන්ගේ ලඟාකරගැනීම්. අපි භාවිතා කරනවා ඔවුන්ගේ සාර්ථකත්වයේ කථාවන් අනෙක් අයවත් ඒ හා සමානව ප්‍රභෝධමත් කිරීමට සහ ඔවුන්ට ආභාශය ලබා දීමට මෙම අයව අනුගමනය කිරීම සඳහා, මෙහි ඕනෑ තරම් ඉඩ තිබෙනවා අලුත් සුපිරි තරු වලට.

 

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා ඇචීවර්ස් සමාජයේ සුපිරි තරුවක් වන්න අදම!