LKR 17,500.00
නිදහස් ආත්මයකට හැකි ජීවිතයේ සීමාමායිම් අභිබවා යන්න සහ අනිත් අය බිය වන දේවල් කරන්න උත්සාහ කර බලන්න. මෙම සැහැල්ලු smoked topaz Swarovski වලින් සමන්විත රන් ආලේපිත Amber Spirit එකතුව නිදහසේ සහ සිහිනයේ සලකුණයි.
මෙම නිශ්පාදනය දැනට මිලදීගත නොහැක.
Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.
Content |
Costume Jewellery - Gold Plated 0.5 Micron |
Crystal | Swarovski (Pacific Opal, Light Smoked Topaz) |
Width & Height | 17.00 x 6.00 cm |
Chain Length |
40.64 cm (16") |
Adjustable Chain | 5.08 cm (2") |
Weight | 52.30 g |