Amber Spirit Necklace

LKR 17,600.00

නිදහස් ආත්මයකට හැකි ජීවිතයේ සීමාමායිම් අභිබවා යන්න සහ අනිත් අය බිය වන දේවල් කරන්න උත්සාහ කර බලන්න. මෙම සැහැල්ලු smoked topaz Swarovski වලින් සමන්විත රන් ආලේපිත Amber Spirit එකතුව නිදහසේ සහ සිහිනයේ සලකුණයි.


*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 0.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Content
Costume Jewellery - Gold Plated 0.5 Micron
Crystal Swarovski (Pacific Opal, Light Smoked Topaz)
Width & Height 17.00 x 6.00 cm
Chain Length
40.64 cm (16")
Adjustable Chain 5.08 cm (2")
Weight 52.30 g

සම්බන්ධක නිශ්පාදන​

Evening Princess Bracelet

දීර්ඝ විස්තර​

Serendipity Charm Bracelet

LKR 12,000.00 LKR 9,600.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

Teaspire Beli Flowers

LKR 4,600.00

දීර්ඝ විස්තර​