Cosmo Bracelet

LKR 15,200.00

ඔබේ අනන්‍යතාවයේ ප්‍රතිමූර්ථියක්, ඔබේ රූලානව්‍යයේ ප්‍රතිබිම්භයක්, Adiva Divine විසින් හඳුන්වා දෙන De Moda මාලාව ප්‍රමුඛත්වය ලබා තිබෙනවා තරුණ සහ නැවුම් බව වෙනුවෙන් නූතන කාන්තාවකගේ.වටකුරු පටිය පුරාවටම දීප්තිමත්, වර්ණවත් දියසුළියක හැඩැති මෙම De Moda Cosmo වළල්ලේ ඉලක්කය ඇයව නාගරික වනයේ රැජින ලෙස හඟවන්නයි.



*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 1,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Content Costume Jewellery - Rhodium Plated 0.15 Micron
Crystal
Brass Bangle Polish with lacquer
Height 1.10 cm
Inner Diameter 5 x 6 cm
Weight 60.94 g