Sweet Connection Necklace
ඔබේ අනන්‍යතාවයේ ප්‍රතිමූර්ථියක්, ඔබේ රූලානව්‍යයේ ප්‍රතිබිම්භයක්, Adiva Divine විසින් හඳුන්වා දෙන De Moda මාලාව ප්‍රමුඛත්වය ලබා තිබෙනවා තරුණ සහ නැවුම් බව වෙනුවෙන් නූතන කාන්තාවකගේ.
මෙම Sweet Connection කරමාලය හඬනගා කියා සිටිනවා ඇයගේ මෘදු මොලොක් භාවය සහ සුමුදු ස්වභාවය. එය සියුම් නිර්මාණයක් හුරුබුහුටි කියුබික් සිර්කෝනා වලින් සැදුම් ලත් සහ පෙන්වා දේවි ඇයගේ ඇගේ මෘදු පෞරුෂය.
-
භාණ්ඩ ප්‍රවාහනය :
LKR 1,000.00