Truly Yours Necklace

LKR 17,500.00

නීල වර්ණ ආකාසය සහ චිත්තාකර්‍ෂණීය සමුද්‍රය වැනි මෙම චෙකර් කට් ස්වරොව්ස්කි පලිඟුවලින් මුසුව එන රෝස රන් පැහැති Truly Yours එකතුව පිළිබිඹු කරනවා තියුණු සහ කාන්තිමත් බව සේම ශක්තිය සහ ගෞරවයත්.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 1,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Content
Costume Jewellery - Pink Gold Plated 0.5 Micron
Crystal Swarovski (Crystal,Aqua, Air Blue Opal, Tanzanite)
Width & Height 13.00 x 3.00 cm
Chain Length 40.64 cm (16")
Adjustable Chain 5.08 cm (2")
Weight 28.51 g

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

RK Stylish Living Room Sofa Set

LKR 256,800.00

දීර්ඝ විස්තර​