අපි ගැන

 

     ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් කියන්නේ උසස් ගුණාත්මක බවෙන් යුත්, පරිසර හිතකාමී නිශ්පාදන අපේ පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන සමාගමක්. අප ශක්තිමත්ව සහ කැපවීමෙන් මෙහෙයුම් ගත වෙන්නේ ලබාදෙන්න හරිත සහ පරිසර හිතකාමී නිශ්පාදන අවශ්‍යතා සඳහා කාර්බන් මුදාහැරීම අවම කිරීමට සහ පරිසරයට වන හානිය අවම කිරීමටයි.

     ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා ආරම්භ කරන ලද්දේ 2009 වසරේ මුල් කාලයේ අපගේ ප්‍රධාන කාර්‍යාලයත් සමඟින් කොළඹ 03 පිහිටා තිබෙන, පසුව එය පුළුල් කලා එහි සේවාවන් ඔවුන්ගේ ශාඛාවන් තුලින් මඩකලපුව, අනුරාධපුර, මහනුවර, මාතර සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක තුල හා කොළඹ නගරයට නුදුරින් පිහිටි අපගේ සුවිසල් ගබඩාගාර මධ්‍යස්ථානයත් සමඟ.

     මෙම ආයතනය නිර්මාණය කර ඇත්තේ ජීවිත ස්පර්ශ කරමින් වෙනස් කරන්න ශ්‍රී ලාංකික මිනිසුන් ගේ ජීවිත එහි නිශ්පාදන තුලින් ඉතා ඕනෑකමින් අනුගත වීමෙන් ආයතනික සමාජීය වගකීම ඉටුකරලීම උදෙසා.එසේම මෙම සමාගම ප්‍රතිස්ථාපිත කර ඇත්තේ දේශීය ව්‍යවසායකයන්ට සේවය කිරීම උදෙසා එනම් නිෂ්පාදන විශේෂඥ දැනුම ඇති එහෙත් ඔවුන් ගේ නිශ්පාදන සාර්ථකව ප්‍රවර්ධනය කරගැනීමේ හැකියාව නොමැති දේශීය ව්‍යවසායකන්ට. මෙම ව්‍යවසාකයන්ට වේදිකාවක් සකස් කර දෙමින් සහ දිරිමත් කරමින් තව තවත් දේශීය ව්‍යවසායකයන්ට ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමේ ප්‍රධාන කර්තව්‍ය උදෙසා සමාගම සමඟ එකතු වීමට. අප සහයෝගය ලබා දෙනවා දේශීය මට්ටමේ වෙළඳ නාමයන් සඳහා වෙළඳපොළ ස්ථානය ලබා ගැනීමට ප්‍රධාන ධාරාවේ තලය තුල සහ වටිනාකම්ක් නිර්මාණය කිරීමට නිශ්පාදකයා සහ අවසන් පාරිභෝගිකයා යන දෙපාර්ශවයටම. අපි අපේ සමාගම සමර්පිත කර තිබෙනවා ජීවන රටා ඛණ්ඩය තුල. වර්ථමානයේ වේගයෙන් වෙනස් වන ලෝකය තුල, පැමිණීමත් සමඟ අන්තර්ජාලයේ සහ සැටලයිට් ටී වී, කුඩාකරමින් සිටිනවා මේ ලෝකය ගෝලීය ගම්මානයක් දක්වා, ගෝලීය ප්‍රවණතා ගැන මිනිසුන් අවභෝධයෙන් සිටිනවා සහ අපේක්‍ෂාවෙන් සිටිනවා වෙනස් කරගන්න සහ වැඩිදියුණු කරගන්න ඔවුන් ගේ ජීවන රටාවන්. ආයතනයක් ලෙස, අප ගෙන එනවා මේ ගෝලීය විශේෂඥ දැනුම ජීවන විලාසිතා ප්‍රවණතාව තුලට සහ යොදාගන්නවා එය අපගේ දේශීය නිශ්පාදන වලට සහ ප්‍රවර්ධනය කරනවා එම නිශ්පාදන අපගේ දේශීය පාරිභෝගිකයන් වෙත.

 

 

 මෙහෙවර

 

ශක්තිමත්ව සහ කැපවීමෙන් අපි මෙහෙයුම් ගත වෙන්නේ ලබාදෙන්න හරිත සහ පරිසර හිතකාමී නිශ්පාදන අවශ්‍යතා සඳහා කාර්බන් මුදාහැරීම අවම කිරීමට සහ පරිසරයට වන හානිය අවම කිරීමටයි.

 

 

 

 

දැක්ම

 

අපගේ දැක්ම වනුයේ සුවතාවය සහ ජීවන රටා කර්මාන්තයේ ප්‍රමුඛයා වීමට කැපවීමකින් යුතුව යොමු වෙමින් නව නිෂ්පාදන හා සේවාවන් හඳුන්වාදීමට සහ වෘත්තීමය ව්‍යාපාර පිළිවෙත් තුල උසස්ම ගුණාත්මක බව රැකගැනීමටයි.