ඔබගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීම
 
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම එක් රැක් කරනු ලබනවා පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු, එනම් ඔබේ ඊමේල් ලිපිනය, නම, නිවසේ හෝ කාර්‍යාලයේ ලිපිනය හෝ දුරකථන අංකය යනාදී. එසේම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම එකතු කරනු ලබනවා  නිර්නාමික ජනවිකාශ තොරතුරු එනම් ඔබට පමණක් සුවිශේෂී නොවන, ඔබේ කලාප කේතය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අභිමතයන්, ලැදිකම් සහ ඔබ ප්‍රිය කරන දේවල් වැනි.

එසේම ඔබ සතුව ඇති පරිඝණක දෘඩාංග සහ මෘදුකාංග තොරතුරු ස්වයංක්‍රීයවම එක් රැස්  වනවා  ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම විසින්. මෙම තොරතුරු අතර පැවතිය හැකියි : IP ලිපිනය, බ්‍රවුසර වර්ගය, ඩොමේන් නාමයන්, ඇතුලත් වන කාලවේලාවන් සහ යොමුවන වෙබ් පිටු ලිපිනයන් වැනි. මෙම තොරතුරු භාවිතයට ගනු ලබනු ඇත ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම විසින් සේවාවන් සැපයීමේ මෙහෙයුම් ක්‍රියාවලි අතරතුර, එම සේවාවන්ගේ ගුණාත්මක භාවයන් පවත්වා ගැනීම සඳහා, සහ සපයනු ලබනවා පොදු සංඛ්‍යා ලේඛන ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ වෙබ් පිටුව භාවිතය සම්බන්ධයෙන්.

කරුණාකර මතකයේ තබා ගන්න එනම් ඔබ විසින් සෘජුවම තොරතුරු අණාවරණය කිරීමක් සිදුකලොත් පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරක් හෝ අතිශය රහසිගත තොරතුරක් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පොදු පණිවිඩ මාධ්‍යයන් ඔස්සේ, එය තවත් කෙනෙකු විසින් එක් රැස් කර ගැනීමේ හෝ හාවිතා කිරීමක් සිදුවිය හැක. දැනුම්දීමයි: ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා ආයතනය කිසිදු ආකාරයකින් ඔබගේ පුද්ගලික සන්නිවේදන තොරතු භාවිතා කිරීමක් හෝ කියවීමක් සිදු නොකරන බව සලකන්න.
ග්ලෝබල් ලයිෆ්ස්ටයි ලංකා (පුද්) සමාගම ඔබව දිරිගන්වා සිටිනවා නැවත සසඳා බැලීමට ඉහත පෞද්ගලිකත්වයේ ප්‍රකාශයන් වෙබ් පිටුව වෙනුවෙන් වූ එනම් ඔබ සම්බන්ධ වීමට තෝරාගනු ලබන ග්ලෝබල් ලයිෆ්ස්ටයි ලංකා (පුද්) සමාගමත් සමඟ, එවිට ඔබට හඳුනාගත හැකි වේවි කෙසේද එම වෙබ් පිටු එකතු කරගන්නේ, භාවිතා කරන්නේ සහ බෙදාගන්නේ යන්න පිලිඹදව ඔබගේ තොරතුරු. ග්ලෝබල් ලයිෆ්ස්ටයි ලංකා (පුද්) සමාගම මෙම පෞද්ගලිකත්වයේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් හෝ අනෙකුත් පිටස්තර වෙබ් පිටු තුල ඇති අන්තර්ගතයන් සම්බන්ධයෙන් සහ ග්ලෝබල් ලයිෆ්ස්ටයි ලංකා (පුද්) සමාගම සහ එහි පවුලේ වෙබ් පිටු සම්බන්ධයෙන් වගකීමක් දැරීම සිදු නොකරනු ඇත.
                                                                                                                      
ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිතය
 
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම එක් රැස් කිරීම සිදුකරනවා ඔබගේ පුද්ගලික තොරතුරු ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ වෙබ් පිටුව මෙහෙයුම් ගත කිරීම  සඳහා සහ ඔබ අයදුම් කල සේවාවන් ලබා දීම සඳහා. එසේම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම යොදා ගනු ලබනවා ඔබගේ පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු ඔබට දැනුම්  දීම සඳහා අපගේ අනෙකුත් නිශ්පාදන සහ සේවාවන් පිලිඹදව ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම විසින් හඳුන්වා දෙනු ලබන සහ වෙනත් සම්බන්ධ කරගැනීම් සඳහා. තවත් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම ඔබව සම්බන්ධ කර ගනීවි සමීක්‍ෂණ ඔස්සේ පර්‍යේෂණයන් සඳහා ඔබගේ අදහස් ලබා ගැනීමට අප ලබා දෙන සේවාවන් නැතිනම් නවතම සේවාවන් සඳහා ඔබගේ අවශ්‍යතාවයන් දැනගැනීමට ඉදිරියේදී ඔබ වෙත ලබා දීමට නියමිත.

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම අලෙවි කිරීමක්, කුලියට දීමක් හෝ ණය පහසු කම් යටතේ ලබා දීමක් සිදු නොකරනු ඇත එහි පාරිභෝගිකයන්ගේ තොරතුරු තෙවන පාර්ශවයක් වෙත. ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම කාලයෙන් කාලයට ඔබව සම්බන්ධ කර ගනීවි පිටස්‍තර ව්‍යාපාර හවුල්කරුවන් වෙනුවෙට තොරතුරු ලබා දීම වෙනුවෙන් මෙවැනි අවස්ථාවන් එනම් ඔබ ලබා ගැනීමට ඇලුම් කරන. මෙවැනි අවස්ථාවල, ඔබටම සුවිශේෂී වූ පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු (ඊමේල්, නම, ලිපිනය, දුරකථන අංකය වැනි) වෙනත් තෙවන පාර්ශවයක් කරා ලබා දෙනු නොලැබේවි. එසේම, ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම තොරතුරු හුවමාරු කර ගැනීමක් සිදුකරාවි විශ්වාසනීය හවුල්කරුවන් සමඟ, අපට උදවු ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට සංඛ්‍යාත්මක විශ්ලේෂණයන්, ඔබට ඊමේල් පණිවිඩ සහ තැපැල් පත් යොමු කිරීමට, පාරිභෝගික සේවාවන් සැපයීමට, නැතිනම් භාණ්ඩ ප්‍රවාහනයන් සැපයීම වෙනුවෙන්. සියලුම තෙවන  පාර්ශවයන් සඳහා තහනම් කර තිබෙනවා මෙම තොරතුරු භාවිතා කිරීම, සේවාවන් ලබා දීමේදී හැරුණුවිට ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම වෙත, සහ ඔවුන් බැඳී සිටිනවා පවත්වාගැනීමට ඔබගේ පුද්ගලික තොරතුරු වල රහස්‍යභාවය ආරක්‍ෂා කරමින්.
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම ලබා ගැනීමක් සිදු කරන්නේ නැහැ ඔබගේ අතිශය පුද්ගලික තොරතුරු, ජාතිය, ආගම, නැතිනම් දේශපාලන සබඳතා, ඔබගේ පැහැදිලි කැමැත්තක් ඒ සඳහා නොමැති නම්. 
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම ලබා ගැනීමක් සිදු කරනු ලබයි ඔබගේ පුද්ගලික තොරතුරු පෙර දැනුම් දීමකින් තොරව, එසේ කිරීමට අවශ්‍ය වූවොත් පමණක් නීතිමය හෝ යහපත් විශ්වාසීභාවය මත එනම් අවශ්‍යතාවයක් ඇති වූවොත්: (අ) තහවුරු කිරීම සඳහා නීතිමය නියෝගයන් හෝ ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම මත යොමු වූ හෝ වෙබ් පිටුව මත යොමු වූ; (ආ) ආරක්‍ෂාකිරීම හෝ විත්තියට පෙනීසිටීම වෙනුවෙන් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ අයිතිවාසිකම් වෙනුවෙන් හෝ වත්කම් වෙනුවෙන්; සහ (ඇ) පනත ප්‍රකාරව බරපතල තත්වයන් යටතේ ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම භාවිතා කරන්නන් සහ පොදු ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා. 
 
කුකීස් භාවිතය
 
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ වෙබ් පිටුව කුකීස් භාවිතය සිදු කරනවා ඔබගේ අන්තර්ජාල භාවිතයන් පුද්ගලීකරණය කිරීමට සහයෝගය දීම සඳහා. මෙම කුකීස් යනුවෙන් හඳුන්වන්නේ එක් ටෙක්ස්ට් ෆයිල් එකක් ඔබගේ හාර්ඩ් ඩිස්ක් එක තුල ස්ථාන ගත වන අපගේ වෙබ් පිටුවේ සර්වරය මගින්. මෙම කුකීස් භාවිතය මගින් ප්‍රෝග්‍රෑමයන් ක්‍රියාත්මක කිරීමට හෝ පරිඝණක වයිරස බෙදා හැරීමක් සිදුකල නොහැක ඔබගේ පරිඝණකය තුලට. මෙම කුකීස් ඔබට පමණක් ආවේණිකව සකස්වූවන් වන අතර එය සඳහා පිවිසීම හෝ එය කියවිය හැක්කේ ඔබට එය ලබා දීම කල වෙබ් පිටුවේ සර්වරයේ ඩොමේනය හරහා පමණි.
මෙම කුකීස් හි ප්‍රධානම අරමුණක් වනුයේ ඔබගේ කාලය ඉතිරි කර දීම සඳහා පහසුකම් සැලසීමයි. එනම් එහි අරමුණ වන්නේ එය මගින් දැනුම් දීමක් කරනු ලබනවා අදාල වෙබ් පිටුවේ වෙබ් සර්වරයට ඔබ නැවතත් පැමිණ ඇති බව එම වෙබ් පිටුවට. උදාහරණයක් ලෙස, ඔබ විසින් පුද්ගලීකරණය කරනු ලබනවා නම් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ වෙබ් පේජයන්, නැතිනම් ලියාපදිංචි වනවා නම් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම සමඟ හෝ එහි සේවාවන් සමඟ, මෙම කුකීස් ඔබට උදවු කරනවා ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමට ප්‍රත්‍යානයනය කිරීම සඳහා අදාල තොරතුරු එම පිවිසීම් තුලදී. මෙය සරළ බවට පත් කරනවා එම ක්‍රියාවලිය එනම් ඔබගේ පුද්ගලික තොරතුරු වාර්ථාකර තබා ගැනීමේ, එනම් බිල්පත් යොමු කිරීමේ ලිපිනය, භාණ්ඩ බෙදාහැරීමේ ලිපිනය වැනි. ඔබ නැවත පිවිසුණු විට පෙර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ වෙබ් පිටුවටම, ඔබ කලින් ලබා දුන් තොරතුරු නිවැරදි කර ගැනීමක් සිදුවේවි, එවිට ඔබට පහසුවෙන් භාවිතා කල හැකිවේවි ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ වෙබ් පිටුවේ මුහුණුවර එනම් ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගත හැකි.
ඔබට හැකියාව පවතිනවා එකඟ වීමට හෝ එකඟ නොවීමට මෙම කුකීස් භාවිතය. බොහෝමයක් වෙබ් බ්‍රවුසරයන් ස්වයංක්‍රීයව මෙම කුකීස් භාරගැනීම සිදුකරනවා, එහෙත් ඔබට හැකියි එම බ්‍රවුසරයේ සකසාගැනීම් හරහා කුකීස් සඳහා එකඟ නොවීමට සකසා ගැනීමට ඔබට අවශ්‍ය නම්. ඔබ තෝරා ගන්නවා නම් මෙම කුකීස් භාවිතය සඳහා එකඟ නොවීමට, ඔබට සමහරවිට අවස්ථාව නොලැබේවි පූර්ණ වශයෙන් අත්විඳීමට ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ වෙබ් පිටුවේ හෝ එහි සේවාවන්ගේ අන්තර් ක්‍රියාකාරී ලක්‍ෂණ.
 
ඔබගේ පෞද්ගලික තොරතුරු වල ආරක්‍ෂිත භාවය.
 
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම ආරක්‍ෂා කරනු ලබනවා ඔබගේ පුද්ගලික තොරතුරු අවසර නොලත් පිවිසීම් මගින් භාවිතා කිරීම හෝ අනාවරණය කිරීම් තුලින්. ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම ආරක්‍ෂා කරනු ලබනවා ඔබගේ පුද්ගලිකවම හඳුනාගැනීමේ තොරතුරු ඔබ ලබා දුන් පරිඝණක සර්වරය මත, එය පාලනය කරනු ලැබූ, ආරක්‍ෂිත පරිසරයක ඇති, අරක්‍ෂා කර ඇති අවසර නොලත් ඇතුලුවීම් සහ එම තොරතුරු භාවිතය හෝ අනාවරණය කිරීම වෙතින්. ඔබගේ පුද්ගලික තොරතුරු අනෙකුත් වෙබ් පිටු වෙත විකාශණය වූ විට, එය ආරක්‍ෂා කෙරෙනු ලබනවා දත්ත කේතනය ඔස්සේ, එනම් ආරක්‍ෂිත සොකට් ලේයර් (SSL) ප්‍රෝටොකෝල් වැනි.
 
මෙම ප්‍රකාශයේ වෙනස් වීම්
 
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම නිරන්තරයෙන් වෙනස් කිරීමට ලක් කරවාවි මෙම පුද්ගලිකත්වයේ ප්‍රකාශයන් ආයතනයේ සහ එහි පාරිභෝගිකයන්ගේ අදහස් පිලිඹිබු වන අයුරින්. ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම දිරි ගන්වා සිටිනවා මෙම ප්‍රකාශය නිරන්තරයෙන් කියවන ලෙස කෙසේද ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්‍ෂා කරන්නේ යන්න පිලිඹදව.
 
සම්බන්ධ කර ගැනීමේ තොරතුරු 
ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම සාදරයෙන් පිළිගනු ලබනවා ඔබගේ අදහස් මෙම පුද්ගලිකත්වයේ ප්‍රකාශය සම්බන්ධයෙන්. ඔබ විශ්වාස කරනවා නම් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම පිළිපදින්නේ නොමැති බව මෙම ප්‍රකාශය, කරුණාකර සම්බන්ධ කරගන්න ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගමේ වෙබ්මාස්ටරය. අපි භාවිතා කරගනීවි වාණිජමය සාධාරණ උත්සාහයක් ඉතා ඉක්මනින් එම ප්‍රශ්ණයට අදාලව තීරණයක් ගැනීම සඳහා.