Teaspire Masbed

LKR 4,600.00

මැස්බැද්ද (Gymnema Sylvestre) ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුල රුධිරයේ සීනි ප්‍රතිශතය පාලනය කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක්. මෙම ඖෂධය තුල සීනි ආහාරයට ගැනීමේ ආශාව අඩු කරවන සුලු හැකියාවන්ගෙන් සමන්විත වනවා වගේම මහ අන්ත්‍රය තුලට සීනි උරා ගැනීම අවම කරවනවා. එසේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමටත් උපකාරී වනවා

  • මෙම භාණ්ඩය ඒකභාවී අලෙවිය සඳහා නොවේ.

 

  • මස්බැද්ද ඖෂධීය තේ

මැස්බැද්ද (Gymnema sylvestre) ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුල රුධිරයේ සීනි ප්‍රතිශතය පාලනය කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක්. මෙම ඖෂධය තුල සීනි ආහාරයට ගැනීමේ ආශාව අඩු කරවන සුලු හැකියාවන්ගෙන් සමන්විත වනවා වගේම මහ අන්ත්‍රය තුලට සීනි උරා ගැනීම අවම කරවනවා. එසේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමටත් උපකාරී වනවා

 

සම්බන්ධක නිශ්පාදන​