Solar Plus Multi System

LKR 66,100.00

Solar Plus Multi System යනු ඉතා සුවිශේෂී නිමාවකින් යුතු, ඉහල ඵලදායීතාවයකින් සමන්විත වන ආලෝක පද්ධතියක් නවීන LED තාක්‍ෂණයෙන් අනුකූල වන. එමගින් ප්‍රශස්ථ ලෙස වැඩි කාලයක ආලෝකයක් ලබාදීමට සමත් වනවා වගේම සහ අඩු බලශක්තියක් උපයෝගී කරගනිමින් වඩාත් දීප්තිමත් ආලෝකයක් ලබා දීම සඳහා නිර්මාණය වී තිබෙනවා.

එය එක් විශ්වාසනීය අතිරේඛ අලෝක ප්‍රභවයක් හිරු එලිය ඔස්සේ ලබා දෙන බලය විද්‍යුතය බවට පරිවර්ථනය කරමින්, එම පරිවර්ථනය කරන විදුලි බලය විදුලි කෝශ වෙත ගබඩා කරගැනීමට සමත් වන.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 1,985.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

• ඒකාබද්ධ නිර්මාණය : එකලස් කරන ලද බැටරි හා ආරෝපණ පාලක උපකරණය දීර්ඝ කාලයක් භාවිතා කිරීමට හැකි අයුරින් බිත්තියට ශක්තිමත්ව සවි කරන්න.
• State-of-the art LED ලාම්පුව විසින් සැපයනු ලද එකාකාර හා විශාලව පැතීරෙණ ආලෝකය
• අන්ධකාරය ඉවත් කෙරේ.
• ඔබගේ විදුලි සඳහා වැයවන විශිෂ්ඨ ක්‍රියාකාරීත්වය
• පරිසරයට මිත්‍රශීලි භාවය
• අලෙවියෙන් පසු අවුරුදු 5 ක සේවාව.