Curry Powder
සුවඳ සහ රසය අනුව ලංකා කුළුබඩු වලට අද්විතීය ආවේණික ලක්‍ෂණයක් ඇත. කුළු බඩු වගා කර නිෂ්පාදනය කරන සුවිශේෂී දේශගුණික කලාප, උන්නතාංශය සහ පස වැනි ස්වාභාවික සාධක කිහිපයක් නිසා මෙම සුවිශේෂී ආවේණික ගුණාංග රදා පවතී. ජීඑල්එල් කුළු බඩු ඇසුරුම ප්‍රවේශමෙන් තෝරාගත් ගුණාත්මක කුළුබඩු 8 කින් සමන්විත වේ.
- මෙම භාණ්ඩය ඒකභාවී අලෙවිය සඳහා නොවේ.